Artwork

内容由SBS Audio提供。所有播客内容(包括剧集、图形和播客描述)均由 SBS Audio 或其播客平台合作伙伴直接上传和提供。如果您认为有人在未经您许可的情况下使用您的受版权保护的作品,您可以按照此处概述的流程进行操作https://zh.player.fm/legal
Player FM -播客应用
使用Player FM应用程序离线!

Did your bank refund the fees that you paid them!: Explainer July 16th - ඔබේ බැංකුවත් ඔබෙන් අය කළ මුදල් ඔබට ආපසු ගෙවුවාද?: කාලින විග්‍රහය ජූලි 16

6:14
 
分享
 
Manage episode 429095599 series 2506361
内容由SBS Audio提供。所有播客内容(包括剧集、图形和播客描述)均由 SBS Audio 或其播客平台合作伙伴直接上传和提供。如果您认为有人在未经您许可的情况下使用您的受版权保护的作品,您可以按照此处概述的流程进行操作https://zh.player.fm/legal
Some Australian banks are expected to pay-back millions of dollars to customers after a report found avoidable fees and complicated processes were causing financial harm. The Australian Securities and Investment Commission says four financial institutions will refund over $28 million in overcharges to those who could least afford it after keeping them stuck in high-fee accounts. - ප්‍රමුඛ පෙළේ ඕස්ට්‍රේලියානු බැංකු වලට තම පාරිභෝගිකයන් හට ඩොලර් මිලියන ගණනක් ආපසු ගෙවීමට සිදු වන බව වාර්තා වනවා. Account maintenance fee වැනි වළක්වාගත හැකි ගාස්තු සහ සංකීර්ණ ක්‍රියාමාර්ග නිසා පාරිභෝගිකයන් හට මූල්‍යමය වශයෙන් පාඩු සිදුවන බව වාර්තාවකින් අනාවරණය වීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු සුරැකුම්පත් හා ආයෝජන කොමිසම පවසන පරිදි ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර වන ANZ, කොමන්වෙල්ත්, නැබ්, සහ වෙස්ට්පැක් යන බැංකු, ඉහළ ගාස්තු සහිත බැංකු ගිණුම්වල තම පාරිභෝගිකයන් රදවා ගෙන තිබෙනවා. එයින් අසාධාරණයට ලක් වූ, එම ගාස්තු දරාගත නොහැකි පාරිභෝගිකයන් වෙත, ඩොලර් මිලියන 28 කට වැඩි මුදලක් ආපසු ගෙවීමට බැංකු වෙත නියෝග කෙරෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගෙ කාලීන තොරතුරු විග්‍රහයෙන්
  continue reading

520集单集

Artwork
icon分享
 
所有剧集

×
 
Loading …

欢迎使用Player FM

Player FM正在网上搜索高质量的播客,以便您现在享受。它是最好的播客应用程序,适用于安卓、iPhone和网络。注册以跨设备同步订阅。

快速参考指南