Player FM - Internet Radio Done Right
59 subscribers
Checked 3h ago
six 年前已添加!
内容由SBS Audio提供。所有播客内容(包括剧集、图形和播客描述)均由 SBS Audio 或其播客平台合作伙伴直接上传和提供。如果您认为有人在未经您许可的情况下使用您的受版权保护的作品,您可以按照此处概述的流程进行操作https://zh.player.fm/legal。
Player FM -播客应用
使用Player FM应用程序离线!
使用Player FM应用程序离线!
Is the HMPV virus reported from China as deadly as Covid 19, know the details - චීනයෙන් වාර්තා වුන HMPV වෛරසය කොවිඩ් වගේම මාරාන්තිකද, ඇත්ත විස්තරේ දැනගන්න
Manage episode 462064121 series 2506361
内容由SBS Audio提供。所有播客内容(包括剧集、图形和播客描述)均由 SBS Audio 或其播客平台合作伙伴直接上传和提供。如果您认为有人在未经您许可的情况下使用您的受版权保护的作品,您可以按照此处概述的流程进行操作https://zh.player.fm/legal。
Listen to the SBS Sinhala discussion on What you need to know about the recent outbreak of HMPV in China and why we should be concerned about this virus - මෑතකදී චීනයෙන් ඉහල ව්‍යාප්තියක් වාර්තා වුන HMPV වෛරසය ගැන ඔබ දැනගත යුතු දේ සහ ඕස්ට්‍රේලියාවේ සිටින අප මෙම වෛරසය පිළිබඳව කනස්සල්ලට පත්විය යුතුද යන කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න
…
continue reading
496集单集
Manage episode 462064121 series 2506361
内容由SBS Audio提供。所有播客内容(包括剧集、图形和播客描述)均由 SBS Audio 或其播客平台合作伙伴直接上传和提供。如果您认为有人在未经您许可的情况下使用您的受版权保护的作品,您可以按照此处概述的流程进行操作https://zh.player.fm/legal。
Listen to the SBS Sinhala discussion on What you need to know about the recent outbreak of HMPV in China and why we should be concerned about this virus - මෑතකදී චීනයෙන් ඉහල ව්‍යාප්තියක් වාර්තා වුන HMPV වෛරසය ගැන ඔබ දැනගත යුතු දේ සහ ඕස්ට්‍රේලියාවේ සිටින අප මෙම වෛරසය පිළිබඳව කනස්සල්ලට පත්විය යුතුද යන කරුණු සම්බන්ධයන් වන සාකච්චාවට සවන්දෙන්න
…
continue reading
496集单集
همه قسمت ها
×S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Deeptha, who received the Victorian Multicultural Honour Award shares his story with SBS Sinhala - වික්ටෝරියානු බහුසංස්කෘතික ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූ දීප්ත SBS සිංහල සේවයට කියූ කතාව 14:53
Deeptha Wickramarathna who received the Victorian Multicultural Honour Award speaks to the SBS Sinhala about the recognition he received for the award and his services to the multicultural community in Victoria - ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බහුසංස්කෘතික ප්‍රජාවේ විවිද සේවා අගයමින් වාර්ෂිකව පිරිනමන වික්ටෝරියානු බහුසංස්කෘතික සම්මාන උළෙලේ 2024 වර්ෂය සඳහා "වික්ටෝරියානු බහුසංස්කෘතික ගෞරව සම්මානයෙන්" පිදුම් ලැබූ දීප්ත වික්‍රමරත්න මහතා SBS සිංහල සේවයට කියූ කතාව මේ විශේෂාංගයෙන්…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Flight cancellations due to tropical cyclone Alfred - ඇල්ෆ්‍රඩ් සුළිකුණාටු තත්වය හේතුවෙන් සිදුවන ගුවන් ගමන් අවලංගු කිරීම් ගැන තොරතුරු මෙන්න 7:10
Tropical Cyclone Alfred sparks cancellations for multiple airlines. Listen to SBS Sinhala podcast for more information. - කුවීන්ස්ලන්තයට බලපානු ඇතිබවට අපේක්ෂා කරන ඇල්ෆ්‍රඩ් සුලිකුනාටු තත්වය හේතුවෙන් ප්‍රාන්තයේ නගර කිහිපයක් සඳහා සිදුකෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ගුවන් සමාගම් කටයුතු කර තිබෙනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Indian media reports that Prime Minister Narendra Modi is set to visit Sri Lanka in April: Homeland news - ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් මාසයේ ලංකාවට එන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි: මවුබිමෙන්… 9:03
Mr. Manoj Udatiyawala, a senior journalist and SBS Sinhala reporter, presents the latest news highlights from Sri Lanka today, 06th of March. - අද - මාර්තු 06 වනදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Concerns over mental health of LGBTQI+ communities after Meta's guidelines changes: Explainer March 06 - මෙටා ආයතනයේ නව තීරණය නිසා LGBTQI+ වැනි ප්‍රජාවල අය ගැටළු රැසකට මුහුණ දේ: කාලීන විග්‍රහය… 8:04
There are concerns for the mental health of social media users following social media giant Meta's changes to its community guidelines around hateful conduct. Listen to SBS Sinhala explainer for more information. - සමාජ මාධ්‍යජාලා රැසක හිමිකාරීත්වය දරන මෙටා ආයතනය විසින් වෛරී සහගත ප්‍රකාශ තම සමාජමාධ්‍ය ජාලා තුල ප්‍රචාරණය පිළිබඳව මින් පෙර තිබූ මාර්ගෝපදේශවලට සිදු කළ වෙනස්කම් හේතුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගේ මානසික සෞඛ්‍ය තත්වයන් පිළිබඳ ගැටළු මතු වී ඇති බව වාර්තා වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Sri Lankan woman who performs the wedding ceremony rituals in Australia: International Women's Day - ඕස්ට්‍රේලියාවේ ලාංකික සම්ප්‍රදායට අනුව විවාහ මංගල පෝරුව චාරිත්‍ර සිදුකරන ඇය: ජාත්‍යන්තර කාන්තා… 8:53
Mrs. Prabathi Milton, a registered marriage registrar in Victoria performs traditional wedding rituals, according to the Sri Lankan culture. Listen to this interview about her exclusive journey in Australia as a marriage celebrant, parallel to International Women's Day. - ලංකාවේ පිරිමි පාර්ශවය අතින් සිදුවන විවාහ මංගල පෝරුව චාරිත්‍ර සිදුකරන ඕස්ට්‍රේලියාවේ ලංකික කාන්තාවක් පිළිබදව ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව, SBS සිංහල සේවය විසින් සිදුකල සාකච්චාවට සවන් දෙන්න. වික්ටෝරියා ප්‍රාන්තයේ ලියාපදිංචි විවාහ රෙජිස්ටර්වරියක් ලෙස කටයුතු කරන ප්‍රබාති මිල්ටන් මහත්මිය සමග SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාව…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 06 March: Tropical Cyclone Alfred is expected to make landfall some time on Friday - SBS සිංහල Newsflash මාර්තු 06: ඇල්ෆ්‍රඩ් සුළි කුණාටුව සිකුරාදා දින ගොඩබිමට ඇතුළු වනු ඇතැයි… 5:27
Listen to today's SBS Sinhala Newsflash - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash සඳහා සවන්දෙන්න
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 How the recent rate cut is impacting Australia's property market - පොලී අනුපාත කප්පාදුවෙන් පසුව ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොලේ අලුත්ම තත්වය ගැන තොරතරු මෙන්න 12:17
Housing prices in Australia have rebounded from a brief downturn, with new data showing an uptick in February, following recent RBA rate cuts. Melbourne and Hobart, which had seen declines in recent years, led the market's recovery as buyers rushed to secure properties before demand rises further. Listen to the SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියානු මහා බැංකුව විසින් පසුගියදා පොලී අනුපාත කප්පාදු කිරීමට කටයුතු කරනු ලැබුවා. මෙම පොලී අනුපාත කප්පාදුවේ වාසිය ඒ අයුරින්ම නිවාස ණය ලබාගෙන ඇති තම පාරිභෝගිකයින්ට ලබාදෙන බවට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර ප්‍රකාශ කර තිබුනා. මේ හේතුවෙන් යම් පමණකට හෝ නිවාස ගැනුම් කරුවන් තුල ඕස්ට්‍රේලියානු නිවාස වෙළඳපොල පිළිබඳව ඇති විශ්වාසය ඉහල දැමීමට හේතු වී තිබුනා. මෙම පොලී අනුපාත කප්පාදුව ඕස්ට්‍රේලියාවේ නිවාස වෙළඳපොළට බලපානු ලබන ආකාරය ගැන තොරතුරු විමසා බැලීමක් මේ විශේෂාංගය හරහා අප සිදුකරනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 05 March: Nationals leader opposes sending Australian troops to Ukraine - SBS සිංහල Newsflash මාර්තු 05: ඕස්ට්‍රේලියානු හමුදා යුක්රේනයට යැවීමට විරුද්ධ වන බව Nationals පක්ෂය පවසයි 5:15
Listen to today's SBS Sinhala Newsflash. - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Let's be aware of hearing loss during the National Hearing Awareness Week - ශ්‍රවණය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය තුළ ශ්‍රවණාබාධ පිළිබඳ දැනුවත් වෙමු 9:13
Listen to the SBS Sinhala discussion with Dr. Nadun Bandara from Melbourne about the matter related to hearing loss. - ශ්‍රවණය පිළිබඳ දැනුවත් කිරීමේ ජාතික සතිය තුළ ශ්‍රවණය සහ ශ්‍රවණාබාධ පිළිබඳ SBS සිංහල ගුවන්විදුලිය, මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග සිදු කළ සාකච්චාවට සවන්දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Here's a list of important things to remember before and after a cyclone warning has been issued - ඕස්ට්‍රේලියාවේ ඇතිවන සුළිකුණාටු තත්වයකට මුහුණ දීමට ඔබ සූදානම් වියයුතු ආකාරය ගැන තොරතුරු මෙන්න 6:33
There are many dangers associated with cyclones. Here is a guide on how to prepare. Listen to SBS Sinhala podcast for more information. - සුළිකුණාටු තත්වයන් හේතුවෙන් විශාල වශයෙන් දේපල හානි මෙන්ම ජීවිත හානි වීමේ අවදානමක් පවතිනවා. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ සුළිකුණාටු තත්වයකදී කටයුතු කලයුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් වී තිබීම වැදගත් වනවා.…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 How parents can spot early signs of mental health issues in young children - තරුණ දරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැටළු දෙමාපියන් වශයෙන් කල් තියා හඳුනාගන්නේ මෙහෙමයි 13:23
Listen to SBS Sinhala discussion on how parents can spot early signs of mental health issues in young children. - තරුණ දරුවන් වර්තමානයේ මුහුණ දෙන මානසික සෞඛ්‍ය ගැටළු සහ ඒවා කල්තියා හඳුනා ගැනීමට දෙමාපියන් වශයෙන් සිදුකල හැකි දෑ පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 'The alienation of the people is the reason for the fallout of our government, says Namal: Homeland news - 'ජනතාවගේ දුරස්වීම තමයි අපේ ආණ්ඩුව වැටෙන්න හේතුව' නාමල් කියයි: මවුබිමෙන් පුවත් 8:57
Mr. Manoj Udatiyawala, a senior journalist and SBS Sinhala reporter, presents the latest news highlights from Sri Lanka today, March 04th. - අද - මාර්තු 04 වනදා SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්". මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 SBS Sinhala Newsflash 04 March: Authorities warn Queenslanders to brace for a severe cyclone - SBS සිංහල Newsflash මාර්තු 04: දැඩි සුළිකුණාටු තත්වයකට සූදානම් වන ලෙසට කුවීන්ස්ලන්ත වැසියන්ට අනතුරු… 5:17
Listen to today's SBS Sinhala Newsflash. - ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, SBS සිංහල Newsflash වලට සවන්දෙන්න.
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 What happens when you are summoned for Jury Duty?: Australia Explained - ඕස්ට්‍රේලියාවේදී ජූරි සභාවකට ඔබව කැඳවූ විට සිදුවන්නේ කුමක්ද: Australia Explained 12:19
Every Australian citizen who is on the electoral roll can be called up for jury service. But what is involved if you get called to be a juror? And what is the role of a jury? - ඡන්ද හිමි නාමලේඛනයේ සිටින සෑම ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුම ජූරි සේවය සඳහා කැඳවිය හැකි වනවා. මෙය jury duty ලෙස හැඳින්වෙනවා. ඔබ ජූරි සභිකයෙකු වීමට කැඳවනු ලැබුවහොත් සිදු වන්නේ කුමක්ද සහ ජූරි සභාවක කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳව තොරතුරු මේ ඔස්සේ ගෙන එනවා…
S
SBS Sinhala - SBS සිංහල වැඩසටහන

1 Health risks of mould exposure and how to prevent it - ඔබේ ගෙදරත් mould හෙවත් පුස් වර්ග බැඳිලා තියෙනවා නම් ප්‍රවේශම් වෙන්න 11:30
Listen to the SBS Sinhala discussion with a respiratory physician from NSW, Dr. Charith Horadagoda about how much mould exposure is harmful and what precautionary steps can be taken. - Mould නොහොත් "පුස්" වලට නිරාවරණය වීම අපගේ සෞඛ්‍යයට කෙතරම් හානිකරද සහ ඕස්ට්‍රේලියාවේදී මේ සම්බන්ධයෙන් ලබාගත හැකි උපකාර පිළිබඳව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ශ්වසන රෝග පිලිබඳ වෛද්‍ය, චරිත් හොරදගොඩ මහතා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව…
欢迎使用Player FM
Player FM正在网上搜索高质量的播客,以便您现在享受。它是最好的播客应用程序,适用于安卓、iPhone和网络。注册以跨设备同步订阅。